අපේ සෙබළුන් අද මීගමුවේ ආයුධ සන්නද්ධ කල්ලියක් මට්ටු කළ හැටි වීඩියෝ කරලා











අපේ සෙබළුන් අද මීගමුවේ ආයුධ සන්නද්ධ කල්ලියක් මට්ටු කළ හැටි වීඩියෝ කරලා

අද (12) සවස මීගමුව නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි සදහන් වන්නේ.


ඒ ආයුධ සන්නද්ධ කල්ලියක් සහ යුද හමුදා සෙබළුන් අතරයි. එහිදී අදාල පුද්ගලයින් තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ආයුධ සන්නද්ධ කල්ලිය තම යටතට ගැනීමට යුද හමුදාවට හැකිව තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.

www.reader.lk