මන්ත්‍රී නාමල් රාජපක්ෂ රංගන අලුත්ම වීඩියෝව මෙන්න

මන්ත්‍රී නාමල් රාජපක්ෂ රංගන අලුත්ම වීඩියෝව මෙන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන රෝහිත රාජපක්ෂගේ නවතම ගීතය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.


මිට පෙරද ඔහුගේ ගීත කිහිපයක් අන්තර්ජාලය වෙත එක් කර තිබුණා. නවතම ගීතය " සිහිනෙක" ලෙස නම් කර ඇති අතර එය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර පැය කිහිපයක් ගත වීමට පෙර ජනප්‍රිය වී තිබෙනවා.

මෙම ගීතමය වීඩියෝවේ ඇති විශේෂත්වය වන්නේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙහි රංගනය සදහා දායක වී තිබීමයි.

එමෙන්ම මෙය නිෂ්පාදනය කර ඇත්තේ පසුගිය කාලයේ ආන්දෝලනාත්මක වීඩියෝ නිෂ්පාදනය කළ ඉරාජ් productions විසින්.

එම ගීතය පහතින් බලන්න.


www.reader.lk