මඩ ගැසූ වෙබ් අඩවි වලට විරුද්ධව ඕෂදී නිතිය හමුවට

මඩ ගැසූ වෙබ් අඩවි වලට විරුද්ධව ඕෂදී නිතිය හමුවට


ඕෂදී හේවාමද්දුම සම්බන්ධයෙන් පසුගිය සතියේ සමාජ ජාල වෙබ් අඩවි තුලින්කතාබහක් ඇති වුණා.

ඒ ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ Miss Top Of The World 2017 නම් තරගයෙනි ජයග්‍රහණය කිරීමත් සමගයි.


ඇයට එම තරගයේ ජනතා කිරුළ හිමි වූ අතර එහිදී වැඩිම මනාම හිමිකරගෙන ඇයට Mrs.Top of the World People Choice 2017 කිරුළ හිමිකර ගැනීමට අවස්ථාව හිමි වුණා.

සමාජ ජාල වෙබ් අඩවි තුල සදහන් වුණේ ඇයට එහි කිරුළ ලැබී නැති බවත් එය ඇයට හිමි නොවුන කිරුළක් බවයි. ඒ සම්බන්ධයෙන් ඇය වීඩියෝ පටයක්ද එක් කර ඇති බවයි එහි වැඩිදුරටත් සදහන් වුණේ.

කෙසේ වෙතත් අසත්‍ය ප්‍රචාරයක් පල කරමින් ඇතැම් වෙබ් අඩවි ඇයට මඩ ප්‍රචාරය කර තිබු බව ඇය පැවසු අතර ඒ සම්බන්ධයෙන් ඇය ශ්‍රී ලංකාවට පැමිණි විගස නීතිමය පියවරක් ගැනීමට කටයුතු කරන බවට ඇය පවසනවා. ඒ ඇයට සිදු වූ අපහසය හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස් පහතින්.





මේ සම්බන්ධයෙන් අප අනාවරණය කළ පුවත පහතින් බලන්න.


Link


www.reader.lk