
ඊයේ රාත්රියේ කඹුරුපිටිය ප්රදේශයේ දී දරුවන් තුන්දෙනා සහ ඔවුන්ගේ පියා නිවස ඉදිරිපිට ගෙළ වැළාලගෙන මිය ගොස් තිබුණා.
එලෙස මියගොස් තිබියදී ප්රදේශවාසීන් විසින් සොයාගෙන පොලිසියට දැනුවත් කළ අතර එහිදී නිවස ද ගිනි ගනිමින් විනාශ වී තිබුනා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා.