රත්නත්තරේ පිහිටයි හදපු හැටි

රත්නත්තරේ පිහිටයි හදපු හැටි

රත්නත්තරේ පිහිටයි ගීතය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුලින් දැඩි කතාබහක් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් ලිපියක් මිට පෙර අප වාර්තා කළා.


එම ගීතය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කර ඇති අතර එම ගීතයමය වීඩියෝව මේ වනවිට අන්තර්ජාලය හරහා ජනප්‍රිය වෙමින් පවතිනවා.


එම ගීතය රුගත කල අයුරු පහතින් බලන්න.

www.reader.lk