මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වීඩියෝ පටයක් ඉතා වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
ඒ රස FM නාලිකාවෙන් එක් කල ප්රථම පූර්ව ප්රචාරක දැන්වීමයි. රස FM නාළිකාව 99.5/99.7 ඔස්සේ සවන් දිය හැකි වන අතර ශ්රී ලංකාවේ රේඩියෝ ඉතිහාසයේ පෙරළියක් කිරීමට රස FM කණ්ඩායම සුදානම් බව ඔවුන් සදහන් කරනවා.
අදාළ වීඩියෝ පටය පහතින් බලන්න.