
ලොව සුප්‍රසිද්ධ ගායක අරාෂ් ලබාෆ් ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වනවා. ඔහු හම්බන්තොට Shangri-La හෝටලයේ නවාතැන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තම ෆේස්බුක් ගිණුමට ඡායාරුපයක් පළ කරමින් ඔහු ඒ බව සදහන් කර තිබෙනවා. ඒ සදහා ශ්‍රිලංකාවේ ෆේස්බුක් භාවිතා කරනන් විවිධ අදහස් පල කර තිබෙනවා.
මිට පෙරද ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක සමාජ ජාල වෙබ් අඩවි මගින් ඒ සම්බන්ධයෙන් කතාබහක් ඇති කළා.
එම අදහස් පහතින් බලන්න.