
කොල්ලන්ට කෙල්ලන්ට මහමඟ සිපගන්න නිදහස අවශ්‍ය බව ඉරාජ් වීරරත්න පවසා තිබෙනවා.
ඔහු පේනවා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඒ සදහා කිසිදු නිදහසක් නැති බවත් තරුණියකට 6 පසු පාරේ බැස යෑමට ද නොහැකි තත්වයක් ඇති බවයි.
මේ අතර පෙම්වතිය පුදුම කරවමින් පෙම්වතෙකු විසින් ප්‍රසිද්ධියේ සිදු කරන විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල දක්නට ලැබුණා.
මේ අතර පෙම්වතිය පුදුම කරවමින් පෙම්වතෙකු විසින් ප්‍රසිද්ධියේ සිදු කරන විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල දක්නට ලැබුණා.
එහිදී පෙම්වතා එම පෙම්වතිය ප්‍රසිද්ධියේ සිප ගැනීමක් සිදු කරන අයුරුද කැමරාවේ සටහන් වුණා.
ඉරාජ් කළ ප්‍රකශය පහතින් බලන්න.