මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක් ගංවතුර තත්වය සහ නායයෑම් තත්වය හේතුවෙන් ජනතාව විශාල පිරිසක් පිඩාවට පත්ව තිබෙනවා.
ඒ අතර ජිවිත රැසක් මේවන විට නැති වී ඇති අතර තවමත් අතුරුදහන් වුවන් සොයමින් පවතිනවා.
ඒ අතර ඇතැම් මාධ්‍ය ජාල එකතු තම සියලු වැඩසටහන් නවත්වා වී විපත් වූවන් වෙනුවෙන් සහනාධාර බෙදා දීම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
ඒ අතරින් සිරස නාලිකාව මේ වන විටත් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කර තිබෙන අතර මේ වන විට මෙම විපත් හේතුවෙන් රටම දුක් වන අවස්ථාවක් වී තිබෙනවා.
රටම එලෙස කණගාටුවන අවස්ථාව විනෝදය සදහා වූ වැඩසටහනක් ස්වර්ණවාහිනිය විකාශය කර තිබෙනවා.
එහිදී දුරකථන ඇමතුමක් ලබා ගන්නා කාන්තාවක් පවසන්නේ රටම මෙලෙස දුක්වන අවස්ථාව මාධ්‍ය ආයතනයක් වශයෙන් මෙලෙස වැඩසටහනක් පවත්වාගෙන යන්නේ කෙස්ද යන්නයි.
එහිදී වැඩසටහන මෙහෙය වන ගායකයෙකු ලෙස හැදින්වෙන රහල් අල්විස් නමැති වැඩසටහන මෙහය වන නිවේදකයා පවසන්නේ මොන දේ සිදු වුනත් වැඩසටහන පවත්වාගෙන යා යුතු බවත් මාධ්‍ය ආයතනය පවත්වාගෙන යා යුතු බවයි.
එමෙන්ම තමන්ව තරහා නොගස්සන ලෙසටත් අදාල ඇමතුම වෙත අදාළ වැඩසටහන් නිවේදකවරයා පවසා සිටිනවා.
" මෙතරම් රටක් දුක් වෙද්දී මාධ්‍ය ආයතන මෙලස හැසිරීම සම්බන්ධයෙන් අදහස් පහතින් දක්වන්න "
එම අවස්ථාවේ වීඩියෝ පටය පහතින් බලන්න..

LInk - News