
රංගන ශිල්පිණියක් මෙන්ම ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළ මලීකා සිල්වා, තමන් සම්බන්ධයෙන් අසත්‍ය වීඩියෝවක් සහ ඡායාරූප අන්තර්ජාලයට එක්කර ඇති බවට ඇය ෆේස්බුක් සටහනක් එක් කරමින් සදහන් කර තිබෙනවා.
ඇය පවසන්නේ ඇයගේ පවුලේ උදවිය අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් මෙමගින් ගෙන ඇති බවයි.
ඇය සදහන් කර ඇති ෆේස්බුක් සටහන පහතින් බලන්න.