කළු, ගිං, කැළණි සහ නිල්වලා ගංගාවන් පිටාර ගැලීම හේතුවෙන් ප්රදේශ රැසක් ජලයෙන් යට වුණා.
එම හේතුවෙන් විශාල පිරිසක් අවතැන් වූ අතර රටේ විවිධ ස්ථාන වලින් නායයෑම් වාර්තා වී තිබෙනවා.
මේ සියලු අපදා වලින් එම වන විට ජිවිත රැසක් අහිමි වී තිබෙනවා. කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර නගරය මුළුමනින්ම යට වූ අතර එහි දැන් තත්වය පහතින් බලන්න.