ගීතා කුමාරසිංහ ඇතුළු කණ්ඩායම දෙරණ ස්ටාර් සිටි ජයග්රහණය කරයි 11:22 PM No Comments ගීතා කුමාරසිංහ ඇතුළු කණ්ඩායම දෙරණ ස්ටාර් සිටි ජයග්රහණය කරයි මේ වන විට ශ්රී ලංකාවේ ජනප්රියම වැඩසටහනක් වී තිබෙන දෙරණ ස්ටාර් සිටි රියලිටි තරගයේ අවසාන මහා තරගය අද සවස 7 සිට ආරම්භ වුණා. එහි ගීතා කුමාරසිංහ ඇතුළු කණ්ඩායම මෙම තරගය ජයග්රහණය කර තිබෙනවා. www.reader.lk