
එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් පරාජයකොට අදට වසර 8ක් සපිරෙනවා. මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල විවිධ සටහන් දක්නට ලැබුණා.
ජනප්රිය ගායක ඉරාජ් වීරරත්න එලෙස ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වී එම යුද්ධයට උරදුන් සියලු දෙනා හට පින් දිය යුතු බවයි.
ඔහුගේ සටහන පහතින් බලන්න.