ඉරාජ් සමලිංගික විවාහයක් කරගනියි - විවාහය තහවුරු වෙයි

ඉරාජ් සමලිංගික විවාහයක් කරගනියි - විවාහය තහවුරු වෙයි

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න සමලිංගික විවාහයක් සිදු කරගැනීමට සුදානම් ව සිටින බවට වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි තුලින් හුවමාරු වනවා.



යම් අනාවැකි කියන කාන්තාවක් සමග ඉරාජ් කරන සංවාධයක් එම වීඩියෝ පටයේ ඇතුලත්.


එහිදී ඉරාජ් පවසන්නේ තම විවාහය ගැන අනාවැකි පල කරන ලෙසයි.


එහිදී ඉරාජ් පවසන්නේ තමන්ට විවාහ වීමට ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවත් එය සමලිංගික විවාහයක් බවත් එය මෙම ආණ්ඩුව මගින් නිතිගතකරනු ඇත්ද යන්නයි.


සම්පුර්ණ වීඩියෝ පටය පහතින් බලන්න.









www.reader.lk