
" ස්තුතියි මහත්තයෝ මේකට... මේකෙන් ජම්බු ගෙඩියක් හරි හැදුනාම මතක් වෙයි දන්සලෙන් ගත්ත ගහක් කියලා.. එකයි වටින්නේ.. "
ඉරාජ් වීරරත්නගේ නිර්මාණ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වුණා.
ඉරාජ් වීරරත්නගේ නිර්මාණ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වුණා.
එලෙස මෑතකදී කතාබහකට ලක් වූ " වස්සානේ හීනෙ " ගීතයේ සමන්තබද්ර හිමියන්ගේ රැස් වළල්ල යොදාගැනීම හේතුවෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය එල්ල වුණා.
කෙසේ වෙතත් වෙසක් පෝය වෙනුවෙන් ඉරාජ් සිසිල් පැන් සහ පැල දන්සලක් සංවිධානය කර තිබුණා.
එම අවස්ථාවේ වීඩියෝ පටය පහතින් බලන්න.
කෙසේ වෙතත් වෙසක් පෝය වෙනුවෙන් ඉරාජ් සිසිල් පැන් සහ පැල දන්සලක් සංවිධානය කර තිබුණා.
එම අවස්ථාවේ වීඩියෝ පටය පහතින් බලන්න.