
ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත සහ ශ්රී ලංකා ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඇයගේ මන්ත්රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට නඩුවක් ගොනු කල තිබුණා.
මේ සියලු චෝදනා සම්බන්ධයෙන් ඇය සමග කළ කතාබහක් පහතින් බලන්න.