
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් MI 17 වර්ගයේ යානාවක් අද උදෑසන අනතුරට පත් වුණා.
ඒ බද්දේගමට ගංවතුර ආධාර රැගෙන පැමිණෙමින් සිටියදීයි. යානය බද්දේගමට ආසන්න ඉනිමංකඩ, දෙකන්ද ප්රදේශයේදී කඩා වැටි ඇති අතර සිදුවීමෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදු නොවුණු බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ ඡායාරුප පෙළක් පහතින් බලන්න.