පිපිරීමක් සමඟ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණු හැටි එලියට 9:45 AM No Comments පිපිරීමක් සමඟ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණු හැටි එලියට මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නිසා ජිවත රැසක් මේවන විට අහිමි වී තිබෙනවා. එම කුණු කන්ද නායයාමට ලක්වන අවස්ථාවේ ගත් බව කියන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා. එම වීඩියෝ පටය පහතින් බලන්න. වීඩියෝ අයිතිය - සිටිසන් www.reader.lk