මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුලින් දැඩි කතාබහක් ඇති වී ඇත්තේ සමන්තබද්ර හිමි සම්බන්ධයෙන්.
ඒ රැස් විහිදෙන බවට පෙන්නුම් කෙරෙන ගීතමය වීඩියෝව හේතුවෙන්.
ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද "වස්සානේ හීනෙ " ගීතය මේ වන විට ජනප්රිය වෙමින් පවතිනවා.
එහි සමන්තබද්ර හිමියන්ගේ රැස් විහිදීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි මගින් විවිධ මත සදහන් කර තිබෙනවා.