අයිෂ් අතුකෝරලගේ නිරුවත් වීඩියෝවක් පිටවෙයි ?

අයිෂ් අතුකෝරලගේ නිරුවත් වීඩියෝවක් පිටවෙයි ?

ජනප්‍රිය නිරූපණ ශිල්පිණි අයිෂ් අතුකෝරලගේ අඩනිරුවත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.


අයිෂ්ගේ යම් අයෙකු සමග වීඩියෝ චැට් කිරීමක් සිදු කරන ආකාරය එහි ඇතුලත්.

මේ සම්බන්ධයෙන් අප අයිෂ් අතුකෝරලගේන් කළ විමසීමකදී ඇය කියා සිටියේ එම වීඩියෝ පටය කවරෙකු හෝ අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි.

එම වීඩියෝ පටය තම ප්‍රථම චිත්‍රපටයේ ඇතුලත් දර්ශනයක් බවත් ඇය පවසනවා.

එමෙන්ම එය මැයි මස 4 වනදා තිරගතවීමට නියමිත " පැණි මකුළුවෝ " චිත්‍රපටයේ කොටසක් බව ඇය කියා සිටියා.

අන්තර්ජාලයේ හුවමාරුවන වීඩියෝ පටය පහතින් බලන්න.













www.reader.lk