
සමන්තබද්‍ර හිමිගේ රැස් විදිදෙන බව පෙන්නුම් කෙරෙන ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය වන " වස්සන හීනයේ " ගීතය ජනප්‍රිය වී තිබෙනවා.
මේ සමග මෙහි සමන්තබද්‍ර හිමිගේ රැස් විහිදීම සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් ඇති වුණා.
කෙසේ වෙතත් මෙම ගීතය දෙමළ ගීතයක තනුවකද තිබෙන බවට අන්තර්ජාලය හරහා සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම මාධ්‍ය වෙබ් අඩවි ද වාර්තා කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම ගීතය ඉරාජ් අනුකරණය කර ඇති බවයි.
එම දමිල ගීතය පහතින් අහන්න.
ඉරාජ් නිර්මාණය කල ගීතය පහතින්.