බුදුහාමුදුරුවන්ගේ රැස් විහිදුනේ නැහැ - මිනිස්සු ඒවා අතින් දාපුවා - සමන්ත භද්‍ර හිමි කියයි

බුදුහාමුදුරුවන්ගේ රැස් විහිදුනේ නැහැ - මිනිස්සු ඒවා අතින් දාපුවා - සමන්ත භද්‍ර හිමි කියයි

" බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ පා ගමනින් " "

සමන්ත භද්‍ර හිමියන්ගේ රැස් වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල තුල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඒ වස්සානේ හීනෙ ගීතයේ ඇතුලත් දර්ශන කිහිපක් හේතුවෙන්.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නට සහ සමන්ත භද්‍ර හිමියන්ට දැඩි චෝදනා එල්ල වුණා.

මේ සියල්ලට පිළිතරු ලබා දෙමින් සමන්ත භද්‍ර හිමියන් සමග කළ කතාබහක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එහිදී සමන්ත භද්‍ර හිමියන් පවසන්නේ බුදුහාමුදුරුවන්ගේ රැස් විහිදීම ග්‍රන්ථ ලියන විට සංවර්ධනය කර දමා ඇති බවයි.



එම වීඩියෝ පටය පහතින් බලන්න.

www.reader.lk