
සමන්තබද්ර හිමි සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුලින් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
ඒ රැස් විහිදෙන බවට පෙන්නුම් කෙරෙන ගීතමය වීඩියෝව හේතුවෙන්.
ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද අදාළ ගීතය මේ වන විට විශාල පිරිසක් නරඹා තිබෙනවා.
සමාජ ජාල වෙබ් අඩවියක් මගින් වීඩියෝ පටයක් නිකුත් කරමින් විල්ගමුවෙ රතනසාර හිමි සමන්තබද්ර හිමියන්ට අභියෝයක් සිදු කර තිබෙනවා.
එම වීඩියෝ පටය පහතින් බලන්න.