දුවගේ උපන්දිනයට පියෙක් ලොවටම ආදර්ශමත් වැඩක් කරයි

දුවගේ උපන්දිනයට පියෙක් ලොවටම ආදර්ශමත් වැඩක් කරයි

දියණියගේ පළමු උපන්දිනය වෙනුවෙන් කෝටි ගණනක් වටිනා බෙන්ස් මෝටර් රථයක් දියණියකට දුන් පුවතක් පසුගිය දා වාර්තා වුණා.


ඒ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණිය වන ධරණී ජයරත්න හා ඇයගේ සැමියා වන පසිඳු මාරසිංහගේ දියණිය වන Jovinya මාරසිංහ දියණියටයි.

එය සමාජ ජාල වෙබ් අඩවි හරහා දැඩි කතාබහක් ද ඇති කළා.

මේ අතර තම දුවගේ හයවෙනි උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්මාන වල පාසල් දෙකක දුපත් දරුවන වෙනුවෙන් අධ්‍යාපනය සදහා අභ්‍යාස පොත් සහ උපකරණ බෙදා දීමක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා.



එම අවස්ථාවේ ඡායාරුප පෙළක් පහතින් බලන්න.































www.reader.lk