ලක්ෂ 5ක් වෙනුවෙන් ජෝන් සීනා සහ නිකී නිරුවත් වුණු හැටි

ලක්ෂ 5ක් වෙනුවෙන් ජෝන් සීනා සහ නිකී නිරුවත් වුණු හැටි

ලොව බොහෝ දෙනාගේ ආදරය දිනාගත් John Cena නිරුවත් වී ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.



ඒ ඔහු සහ ඔහුගේ පෙම්වතිය වන Nikki Bella සමගයි.

ඔවුන් දෙදෙනා නිරුවත් වීඩියෝවක් සහ ඡායාරූප අන්තර්ජාලයට එක්ව ඇති බවයි අදාළ වාර්තා වල දැක්වෙන්නේ.

එලෙස ඔවුන් නිරුවත් වී ඇත්තේ ඔවුන්ගේ YouTube ගිණුමට පරිශිලකයන් ලක්ෂ 5ක් සම්පූර්ණ වීම හේතුවෙන්.














www.reader.lk