
නායගොස් මේ වන විට ජිවිත රැසක් අහිමි වුණා. මේ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
අද දින එම ප්‍රදේශයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක නිරත වුණා.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මීතොටමුල්ල කසල කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.
මේ සදහා අමාත්‍ය සාගල රත්නායක මහතාද එක්ව සිටියා.