ඉකුත් දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි තුලින් දැඩි කතාබහකට ලක් වූ වස්සානේ හීනේ ගීතය සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජය තුල පළ වුණා.
එහිදී විශේෂයෙන් සමන්තබද්‍ර හිමියන්ගේ රැස් විහිදීම ගැන දැඩි කතාබහක් ඇති කළා.
එමෙන්ම ගබ්සා මධ්‍යස්ථානයක මුස්ලිම් නමක් යොදාගැනීම සම්බන්ධයෙන්ද කතාබහක් ඇති වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ලිපියක් මගින් මෙය නිර්මාණය කළ ඉරාජ් වීරරත්න වෙත දන්වා ඇත්තේ අදාල මුස්ලිම් නාමය මෙම වීඩියෝ වෙන් ඉවත් කරන බවයි.
කෙසේ වෙතත් මේ වීඩියෝව සම්බන්ධයෙන් ඉරාජ් පෙර කළ කතාබහකදී පැවසුවේ ගබ්සා සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් පසුගිය කාලයේ සම්බන්ධ වූ බැවින් එය මෙම නිර්මාණයට යොදා ගත් බවයි.