ලොව වයස්ගතම සිනමා අධ්යක්ෂකවරයා 98 වෙනි උපන්දිනය සමරයි 2:16 PM No Comments ලොව වයස්ගතම සිනමා අධ්යක්ෂකවරයා 98 වෙනි උපන්දිනය සමරයි දැනට ලොව ජීවත්ව සිටින වයස්ගතම සිනමා අධ්යක්ෂකවරයා ලෙසින් සැලකෙන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සිය 98 වෙනි උපන්දිනය පසුගිය දා සමරනු ලැබුවා. ඒ සිය පවුලේ සමීපතයින් සමගයි. එම අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින් බලන්න. www.reader.lk