ගව ඝාතනය නවත්තන්න ඉරාජ් කරපු දේ

ගව ඝාතනය නවත්තන්න ඉරාජ් කරපු දේ

ගව ඝාතනය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට එකතු වෙන ලෙස ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පසුගිය කාලයේ ඔබට ඇරයුමක් කරමින් වීඩියෝ පටයක් නිකුත් කළා.



ඔහු ඉල්ලා සිටින්නේ මෙම ඝාතන සියල්ල ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට ඔබගේත් සහය ලබා දෙන ලෙසයි.

එහි පළමු පියවර ලෙස ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ ගවන් ඝාතනයට ලක්වන ස්ථානයකින් ගවයින් නිදහස් කළා.

මේ අතර දෙවන අධියර ලෙස තවත් ආයතනයක් සමග එක්ව ගවයෙක් නිදහස් කරන වීඩියෝ පටයක් ඔහුගේ ෆේස්බුක් ගිණුම තුලින් මුදා හැර තිබෙනවා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.


www.reader.lk