රන්ජන්ට තර්ජනය කල වීඩියෝව මෙන්න

රන්ජන්ට තර්ජනය කල වීඩියෝව මෙන්න

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි කතාබහකට ලක් වුණා.


ඒ පස් කැපීමක් සම්බන්ධයෙන් වුණු මැදිහත්වීමත් සමගයි. මේ අතර දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (28) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.


එම අවස්ථාවේ ප්‍රදේශයේ පස් කැපීම් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සමග උණුසුම් වචන හුවමාරුවත් සමගයි.

එම සිද්ධිය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝ පටයක් පපහතින් බලන්න.


www.reader.lk