ජනප්රිය ගායක ඉරාජ් වීරරත්න අන්තර්ජාල භාවිතා කිරීමට ඩේටා ලබා දීමට තීරණය කර තිබෙනවා.
අද රාත්රි 8ට ඔහු නොමිලේ ඩේටා ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. ඒ මසක පමණ කාලයකටයි.
ඔහුගේ YouTube චැනලය Subscribe කර මෙම අවස්ථාව සියලු දෙනා හිමි කර ගැනීමට හැකියාව පවතිනවා.