
ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වුණා.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි මාස පහ තුලදී ඒකාන්ත වශයෙන්ම මිය යන්නේ යයි කල අනාවැකිය හේතුවෙන්.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශණ ඒකකය වෙත ගෙන ගිය බවට ද වාර්තා වුණා.
මේ අතර ඔහුගේ නවතම වීඩියෝ පට කිහිපයක් යලිත් සමාජ ජාල වෙබ් අඩවි තුලින් දක්නට ලැබෙනවා.
එම වීඩියෝ පට පහතින් බලන්න.