අනාවැකි කියන්නේ නැහැ ඕකෙන් පස්සේ කොහොමටත් - විජිත රෝහණ

අනාවැකි කියන්නේ නැහැ ඕකෙන් පස්සේ කොහොමටත් - විජිත රෝහණ

ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වුණා.


ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි මාස පහ තුලදී ඒකාන්ත වශයෙන්ම මිය යන්නේ යයි කල අනාවැකිය හේතුවෙන්.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශණ ඒකකය වෙත ගෙන ගිය බවට ද වාර්තා වුණා.

මේ අතර ඔහුගේ නවතම වීඩියෝ පට කිහිපයක් යලිත් සමාජ ජාල වෙබ් අඩවි තුලින් දක්නට ලැබෙනවා.

එම වීඩියෝ පට පහතින් බලන්න.



www.reader.lk