සමන්ත භද්‍ර හිමියන් සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වන හිමි නමක් වනවා.
උන්වහන්සේගේ ජන්ම දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ශ්‍රී සදහම් ආශ්‍රමයේදී මේ වන විට පිංකමක් පැවැත්වුණා.
එහිදී උපන්දින කේක් එකකුත් කපා එම පිංකම ආරම්භ වූ බවයි වාර්තා වන්නේ. එහි ඡායාරූප පෙළක් පහතින් බලන්න.