
" ආයේ කියනවා යශෝදරා වෙන්න කියනවා.. සිද්ධාර්ථ වෙන්න කියනවා.. ඒ කියන්නේ විවාහය මැදින් කඩා ගන්න කියලානේ කියන්නේ "
පූජ්‍ය සමන්තභද්‍ර හිමියන සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ උන්වහන්සේගේ පන්සල සම්බන්ධයෙන් පුවත් වාර්තා වීමත් සමගයි.
මේ අතර සමන්තභද්‍ර හිමි විසින් දේශනයකදී කළ ප්‍රකාශ කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ යලි කතාබහකට ලක් වෙමින් පවතිනවා.
එම වීඩියෝව පහතින් බලන්න.