SAITM අවුල ඇති කලෙත් මහින්ද රාඡපක්ෂම තමා - එ.ඡා.ප මන්ත්‍රී අඡිත් කුමාර

SAITM අවුල ඇති කලෙත් මහින්ද රාඡපක්ෂම තමා - එ.ඡා.ප මන්ත්‍රී අඡිත් කුමාර


SAITM සම්බන්ධයෙන් මේ වන විට රටේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම සමාජයේ බොහෝ දෙන තම අදහස් පල කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මෙන්ම වත්මන් සබරගමුව පළාත් සභා මන්ත්‍රි අඡිත් කුමාර මැද්දෙගම මහතා පවසන්නේ SAITM ගැටලුව මතුකළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි.


" 2015 ඡනවාරි 8 වෙනිදා ඇති කරන ලද විප්ලවීය වෙනසත් සමග රටේ මාධ්‍ය නිදහස ඇතුළුව සියලු අංශ වල වෙනසක් අපි ඇති කරලා තියෙනවා.... ඒ පිහිටෙන් විෂක්ෂය ප්‍රමුඛ කරගෙන ආණ්ඩු පෙරලීමේ ක්‍රමන්ත්‍රණයක් සිදු වෙමින් පවිනවා..

මේ හැමදේටම වගකිවයුත්තා මහින්ද රාඡපක්ෂ.... මොකද?.... පාඩු ලබන මත්තල ගුවන්තොටුපොල,හම්බන්තොට වරාය,හමිබන්තොට ක්‍රීඩා පිටිය ආදීය ඇති කරලා ණය උගුලක මෙි රට හිර කලා...ඒ වගේම SAITM අවුල ඇති කලෙත් මහින්ද රාඡපක්ෂම තමා .. දැන් බබා වෙන්න හදනවා...රට අරාඡික කරන අවුල් ඡාලාවේ පියා ,නිර්මාතෘ මහින්ද රාඡපක්ෂ හිටපු ඡනාධිපතිතුමා... "

www.reader.lk