
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි කතාබහක් ඇති වුණා.
ඒ පොලිසිය සමග සිදු වූ උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන්.
කෙසේ වෙතත් තෙවරප්පෙරුම මහතා දුප්පතුන් වෙත කෑම ද්‍රවය බෙදා දෙන වීඩියෝ පටයක් ඔහුගේ ෆේස්බුක් පිටුව වෙත එක් කර තිබෙනවා.
එය සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරනන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.
එම වීඩියෝ පටය පහතින් බලන්න.