පස්කන්දට යටවූ පුද්ගලයා බේරාගැනීමේ මෙහෙයුමේ ඔබ නොදුටු ඡායාරූප 10:29 AM No Comments පස්කන්දට යටවූ පුද්ගලයා බේරාගැනීමේ මෙහෙයුමේ ඔබ නොදුටු ඡායාරූප මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘති වැඩබිමේ කඩා වැටුණු පස්කන්දට යටවූ පුද්ගලයා බේරාගැනීමේ මෙහෙයුම් සඳහා ඊයේ යුද හමුදාව කැඳවා තිබුණා. එමෙන්ම ඔහුව බේරාගෙන රෝහලට රැගෙන ගිය අවස්ථාවේ ඔහු ජිවිතක්ෂයට පත් වුනා. එම අවස්ථාවේ ගත් ඡායාරුප පෙළක් පහතින් බලන්න. www.reader.lk