මනාලියට 106යි - ලොවක් කතාබහකට ලක් වූ විවාහ උත්සවය 8:48 AM No Comments මනාලියට 106යි - ලොවක් කතාබහකට ලක් වූ විවාහ උත්සවය වයස අවුරුදු 106ක් වන කාන්තාවක් සහ 66 වියැති පුද්ගලයෙකු විවාහ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය ලෝකයේ වයස්ගතම විවාහය ලෙස සදහන් කර ඇති අතර මෙය බ්‍රසීලයේ වැඩිහිටි නිවාසයක සිදුව තිබෙනවා. එහි ඡායාරූප පෙළක් පහතින් බලන්න. www.reader.lk