සිසුන්ගේ අසැබි හැසිරීමට ඉරාජ් වගකිය යුතුයි !

සිසුන්ගේ අසැබි හැසිරීමට ඉරාජ් වගකිය යුතුයි !

පාසල් ළමුන් කිහිප දෙනෙකු අසැබි අයුරින් හැසිරෙමින් සිටින වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක් වෙමින් පවතිනවා.

ඔවුන් පාසැල තුල අසැබි ලෙස හැසිරෙන අයුරු වීඩියෝ ගත කල යම් සිසුවෙකු අන්තර්ජාලයට එක් කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙලෙස කුඩා වයස් සිමා වල දරුවන් මෙවැනි දෑ වලට පෙළඹීමට ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න වැනි පුද්ගලයින් වගකිය යුතු බවයි.



www.reader.lk