ජාත්‍යන්තරයට ගිය ඉරාජ්ගේ සින්දුව පිටකොටුවේදී හැදුනේ මෙහෙමයි

ජාත්‍යන්තරයට ගිය ඉරාජ්ගේ සින්දුව පිටකොටුවේදී හැදුනේ මෙහෙමයි
ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කල නවතම නිර්මාණය වන Hate That I Love U පසුගිය කාලයේ කතාබහක් ඇති වුණා.


ඒ එම වීඩියෝ පටයේ දර්ශණ හේතුවෙන්. විදෙස් රටක සිදු කළ වීඩියෝ පටයක් ලෙස එය නිර්මාණය කර තිබුණා.

කෙසේ වෙතත් එම රූගත කිරීම් සියල්ල ශ්‍රී ලංකාව තුල සිදු කල අතර එම වීඩියෝව සැකසුණු ආකාරයේ වීඩියෝ පටය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.

















www.reader.lk