
ශ්රී ලංකාවේ ජනප්රියම ගුවන්විදුලි වැඩසටහනක් වූ ඩීජේ අරා සහ පැස්බරා වැඩසටහනේ ඩීජේ අරා සහ පැස්බරා හිරු ආයතනයෙන් ඉවත් වුණා.
ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් රට තුල ඇති වුණා. රේඩියෝ ඉතිහාසයේ සිදු වූ දැවැන්තම වෙනස ලෙස එය දැක්වුණා.
කෙසේ වෙතත් ඔහු ලක්ෂ 30 ක වැටුපකට සියත ආයතනයට පැමිණි බවට කතාබහක් ඇති වූ අතර මේ වන විට සියත රේඩියෝවේ එම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
ඔවුන් කළ පළමු වැඩසටහන පහතින් අහන්න.