ලංකාවේ කිම්ගේ අලුත් වීඩියෝ එක අන්තර්ජාලය කලඹයි

ලංකාවේ කිම්ගේ අලුත් වීඩියෝ එක අන්තර්ජාලය කලඹයි

සරාගී පෙනුමක් සහිත ලාංකීය ගායන ශිල්පිණියක් වන නටෂා රත්නායකගේ නවතම ගීතමය වීඩියෝ පටය අන්තර්ජාලයට එක් කර තිබෙනවා.


එය මේවන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජනප්‍රිය වෙමින් පවතිනවා.

ඇයගේ සූරූපී බව හා සරාගී බව හේතුවෙන් ඇය ශ්‍රී ලංකාවේ කිම් ලෙසද හැදින් වෙන්ව.

ඇයගේ නවතම වීඩියෝ පටය පහතින් බලන්න.


www.reader.lk