
69 වන ජාතික නිදහස් දින උළෙල අද ගාලු මුවදොරදී පැවැත්වෙන වෙනවා.
69 වන නිදහස් දිනය වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි තුලින් ද කතාබහක් ඇති වී තිබෙනවා.
මේ අතර නිදහස් දිනය වෙනුවෙන් නිර්මාණය වූ වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
එම වීඩියෝව පහතින් බලන්න.