ලකාවේ hip hop ගායකයින් සියල්ල එකම වේදිකාවක දැකගත හැකි ශ්‍රී ලංකාවේ විශාලතම hip hop ප්‍රසංගය අප්‍රේල් මස 8 වනදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවට වාර්තා වනවා.
ඉරාජ් , ෆිල්ටි , චින්ති වැනි ලංකාවේ ජනප්‍රිය hip hop කලාකරුවන් රැසක් මේ සදහා සහභාගී වීමට නියමිතයි.