
dj අරා සහ පැස්බරා වැඩසටහන මේ වන විට සියත රේඩියෝවේ විකාශය වනවා.
එය මුලින් විකාශය වුයේ හිරු එෆ් එම් නාලිකාවේ වන අතර වැඩසටහනේ dj අරා සහ පැස්බරා එම නාලිකාවෙන් ඉවත් වී සියත රේඩියෝවට පැමිණීමත් සමග එම වැඩසටහන කාගේත් අවධානයට යොමු වුණා.
Dj අරා වැඩසටහනේදී කළ සංවාධයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුලින් කතාබහකට ලක් වී තිබෙනවා.
එම කොටස පහතින් අහන්න.
Dj අරා වැඩසටහනේදී කළ සංවාධයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුලින් කතාබහකට ලක් වී තිබෙනවා.
එම කොටස පහතින් අහන්න.