
ජනප්රියම ගුවන්විදුලි වැඩසටහනක් වූ ඩීජේ අරා සහ පැස්බරා වැඩසටහනේ ඩීජේ අරා සහ පැස්බරා හිරු ආයතනයෙන් ඉවත් වී සියත එෆ් එම් නාලිකාව වෙත එක්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනාගේ එම වැඩසටහන මේ වන විට එම නාලිකාව ඔස්සේ විකාශය වනවා.
එහි ප්රථම වැඩසටහන පසුගිය දා සිට ආරම්භ වූ අතර එහිදී කළ ප්රකාශයක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුලින් කතාබහක් ඇති වුනා.
ඒ සම්බන්ධයෙන් වීඩියෝ පටයක්ද පළ කර තිබෙනවා.