චතුර ඉපදෙනකොට රෝහලට අරන් ගිය හැටි පේෂල පවසයි

චතුර ඉපදෙනකොට රෝහලට අරන් ගිය හැටි පේෂල පවසයි

ඇමති රාජිත සේනාරත්නගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සම්බධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහක් ඇති වී තිබෙනවා.


ඔහු සම්බන්ධයෙන් සකසන ලද විවිධ නිර්මාණ ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.

මේ අතර චතුර සේනාරත්න මහතා ලැබීමට නියමිතව තිබියදී රෝහල වෙත ගෙන යන අවස්ථාවේ තමන් මැදිහත් වී රෝහල වෙත ගෙන ගිය බව ජනප්‍රිය සංගීතවේදී පේෂල මනෝජ් පවසනවා.

ඔහු මේබව සදහන් කළේ ඉරාජ් වීරරත්න සමග නව අභියෝගක් ලබා දෙමින්. එම වීඩියෝ පටය පහතින් බලන්න.


www.reader.lk