නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දෙරණ රුපවාහිනියේ 360 වැඩසටහන සදහා සහභාගී වුණා.
එම වැඩසටහන ඉතා උණුසුම් වූ අතර වැඩසටහන අතර තුර හිරු නාලිකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
එම ප්‍රකාශය පහතින් බලන්න.