කොළඹ මූල්‍ය අපරධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් වාහන 40කට අදාළ ගෙවීම් හා භාවිතාවේ දී අක්‍රමිකතා සිදු කළ බවටයි.
මේ වන විට විමල් වීරවංශ මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින අතර අද පොහොය නිමිත්තෙන් ඔහු මැගසින් බන්ධනාගාරයේ පන්සල තුල සිල් සමාදන් වී ඇති බවට අපට වාර්තා වුණා.