
පළාත් පාලන ආයතන මුලික කරගනිමින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් වාහන ආදායම් බලපත්‍රය අන්තර්ජාල ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහනක් රටට පුරා ආරම්භ වී තිබෙනවා.
එහි මුල් පියවර ලෙස 09 වනදා එහි සම ආරම්භක උළෙල ඌව පළාත් සභාව මුලික කරගනිමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
නීත්‍යනුකුල වාහන අයිතිකරුවන්ට පමණක් මෙම වරප්‍රසාදය ලබාගැනිමේ හැකියාව සැලසෙන අතර තම වාහන ආදායම් බලපත්‍රය සතියක් වැනි කාලයකදී තම නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතිනවා.
වැඩි විස්තර 1919